Sunday, September 22, 2024

General line - 0115112241

රට රැකියාවට ගිය මේ පිරිස ගැන තොරතුරක් නෑ - දන්නවා නම් කරුණාකර තොරතුරක් දෙන්න




සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටින තවත් පිරිසක් පිළිබඳව  කිසිඳු තොරතුරක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර ඇති බවයි.

සෞදි අරාබියේ රැකියාව සඳහා පිටත්ව ගිය පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 009411 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉල්ලීමක් කරනු ලබනවා.

එස්.බී.සුවිර්තරාණි 


කේ.වී.කරුණාවතී 



මොහිදීන් නුරුල් හිදායා  


ඩී.පී.නීටා නන්දනී 



සදාසිවම් ත්‍යාගරාසා පෙරියතම්බිරන් 



එම්.එරංග සංජීව දෙහිගහවෙල


එස්. අට්පුද නොවනීදන් 



එස්.වී.අදිෂ්ටලෙච්චමි 


එන්.එෆ්.රීටා 


අයි.කේ.ඉන්තිරාණි 



එස්. මංගලේෂ්වරී 



කේ.එල්.රන්ජනී 



ඩී.එම්.කරුණාවතී 



බී.අයි.සුදාකරන් ශාන්තිනි වාසා(ඡායාරූප නොමැත )