Friday, September 20, 2024

General line - 0115112241

ළඟම පාසල – හොඳම පාසල ප්‍රෝඩාවක්ද?




‘‘ළඟම පාසල – හොඳම පාසල’’ නමින් ආණ්ඩුව ආරම්භ කර තිබෙන පාසල් සංවර්ධන වැඩසටහන තවත් ප‍්‍රචාරක ව්‍යාපාරයක්දැයි ලංකා ගුරු සංගමය සැක පළ කරනවා.

තෝරාගත් පාසල් කිහිපයක් නොව සියලූ පාසල් සමාන මට්ටමින් සංවර්ධනය කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුනේ. විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සේවා මට්ටම ඉහළ නැංවීම ද එහිදී අත්‍යවශ්‍ය බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා.