Friday, September 20, 2024

General line - 0115112241

කතරගම මහ පෙරහර අද




ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) රාත‍්‍රී වීදි සංචාරය කෙරෙනවා.

මේ අතර ඓතිහාසික දෙවිනුවර ශ‍්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහැර ද අද රාත‍්‍රී වීදි සංචාරය කෙරෙනවා. මෙවර මෙම පෙරහැර සංවිධාන කෙරෙන්නේ 759වන වරටයි.

Image