Monday, September 23, 2024

General line - 0115112241

භූමිකාව ප්‍රශ්නයක් නම් 'තමන්ව පක්ෂයෙන් නෙරපන ලෙස'  නියෝජ්‍ය ඇමති  රන්ජන්ගෙන් ප්‍රකාශයක්  




තමන්ගේ භූමිකාව ප්‍රශ්නයක් නම් තමන්ව පක්ෂයෙන් නෙරපන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට ඉවත්වන ලෙස අගමැතිවරයා කිහිප වරක්ම සඳහන් කර ඇති බවයි.

එවැනි පියවරක් ගතහොත් තමන්ට විරුද්ධවීමට අයිතියක් නොමැති බවද ඔහු කියා සිටියා.

එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකියි.