Monday, September 23, 2024

General line - 0115112241

විමල්ගේ පක්ෂයේ 05ක් යයි




ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වී තිබෙනවා.

පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර  යන පිරිස මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී ඇති බවයි පැවසෙන්නේ.

(කතානායකවරයා වෙත භාර දුන් අදාළ ලිපිය පහතින් දැක්වෙයි)