Saturday, July 27, 2024

General line - 0115112241

ඉදිරි වසර විස්සේ විදුලි සැළසුම අර්බුදයක




මහජන උපයෝගීතා කොමිසන් සභාව විසින් ඉකුත්දා ඉදිරිපත් කළ ඉදිරි වසර 20 සඳහා වන විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව තිබෙනවා. 

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් සකස් කළ විදුලි ජනන සැළැස්ම මහජන උපයෝගීතා කොමිසන් සභාව විසින් මෙහිදී වෙනස් කිරීමකට ලක්කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ. 

දැනට ඉදිරිපත් වී ඇති විදුලි ජනන සැළැස්ම  හේතුවෙන් ඉදිරියේ දී ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවන බවයි සෞම්‍ය කුමාර වඩුගේ සඳහන් කළේ.