Tuesday, September 24, 2024

General line - 0115112241

සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැසට් කිරිමට සූදානම්




සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඉදිරි සති දෙක ඇතුළත ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ගාල්ල හෙද විදුහලේ අද (31) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.