Tuesday, September 24, 2024

General line - 0115112241

සුනාමි නිවාස ව්‍යාපෘති වලින් සුනාමි නම ඉවත් කරයි 




සුනාමි ව්‍යසනයෙන් පසු හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ආරම්භ කෙරුණු නිවාස ව්‍යාපෘති වලින් සුනාමි යන නාමය ඉවත් කිරීමට හම්බන්තොට දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේදී අද (31) යෝජනා වුණා. 

ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එම කමිටුවේ සමසභාපති අමාත්‍ය මහින්ද අමරවීර විසින්. 

සුනාමියෙන් පසු හම්බන්තොට දිස්ති‍්‍රක්කය පුරා නිවාස ව්‍යාපෘතීන් 19 ක් ආරම්භ කෙරුණා. 

ඒ යටතේ ඉදිකර ඇති මුළු නිවාස ගණන 2083 ක්.