Tuesday, September 24, 2024

General line - 0115112241

වටරැක විජිත හිමි අත්අඩංගුවට




ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.