Tuesday, September 24, 2024

General line - 0115112241

රවී හිඟන්නෙක් නෙමෙයි - ෆීල්ඩ් මාර්ෂල් "රවීගේ" බිස්නස් පෙන්නයි




අමාත්‍ය රවී කරුණානායකට එරෙහි චෝදනා සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද අදහස් දැක්වූවා.

එහිදී ඔහු සඳහන් කළේ තමන් වරදක් කර නොමැති නම් කිසිවිටෙකත් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන බවයි.

එහිදී "රවී කරුණානායක යනු හිඟන්නෙක් නෙමෙයි. ඉතා සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු වරදක් කරලා තියෙනවා නම් ඒවා නීතියෙන් ඔප්පු වෙන්න ඕනේ. යපහාලනය ගේන්න පෙරමුණේ ඉඳලා සටන් කරපු  වීරෝධාර දේශපාලනඥයෝ අල්ලගෙන ඔවුන් සුනු විසුලු කරන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕනේ." යනුවෙන්ද සඳහන් කළා.