Tuesday, September 24, 2024

General line - 0115112241

කන්ද උඩරටින් ආ දමිළ තරුණයින් පිරිසක් බම්මබලපිටියේ දී විරෝධතාවක




කන්ද උඩරට නියෝජනය කරන දමිළ තරුණයින් පිරිසක් අද (11) පස්වරුවේ බම්බලපිටිය නගර මධ්‍යයේ දී විරෝධතාවක නිරත වුණා. 

ඒ, විදේශගතව සිටින ශ්‍රී ලාංකික දමිළ පුද්ගලයෙකු ෆේස්බුක් සමාජජාල මාධ්‍ය ඔස්සේ සිදු කර තිබූ ප්‍රකාශයන්ට විරෝධය පල කරමින්. 

මෙම පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.