Tuesday, September 24, 2024

General line - 0115112241

සමෘද්ධිලාභීන්ට ජනපතිගෙන් සුබ පණිවුඩයක්




සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

එවැනි කප්පාදුවක් සඳහා ආණ්ඩුවට සැලසුමක් නොමැති බවයි ජනාධිපතිවරයා ඇඹිලිපිටියේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර ඇත්තේ. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළා. 

තරුණ පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ශනීය ලෙස සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය සියළු දෑ ආණ්ඩුව ලබා දීමට සූදානම් බවයි මෙහි දී ජනපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.