Tuesday, September 24, 2024

General line - 0115112241

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි 




ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

එහි අගය මිලි මීටර් 78.3ක්. උපරිම උෂ්ණත්වය  වාර්තාවී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙන්. 

මේ අතර උතුරුමැද පළාතේ ස්ථාන කිහිපයකට තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

සබරගමුව, නැගෙනහිර, වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර යන පළාත්වලට මද වැසි ඇති විය හැකි බවටයි ප්‍රකාශ කෙරුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්.  

මේ අතර උතුරුමැද පළාතේ ස්ථාන කිහිපයකට තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

සබරගමුව, නැගෙනහිර, වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර යන පළාත්වලට මද වැසි ඇති විය හැකි බවටයි ප්‍රකාශ කෙරුණේ.