Wednesday, September 25, 2024

General line - 0115112241

තවමත් විදේශ ඇමති බලතල රවීටම!




රවී කරුණානායක විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවද තවමත් එම අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවන්නේ ඔහු විසින් බව දූෂණ විරෝධි හඬසංවිධානය පවසනවා. 

එහි කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී  වසන්ත සමරසිංහ අද (16)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.