Wednesday, September 25, 2024

General line - 0115112241

නව දේශීය ආදායම් පනත හෙට ගෙනෙයි




නව දේශීය ආදායම් පනත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න දැන් පැවැත්වෙන මාධ්‍යහමුවකදී මේ බව සඳහන් කළා.

තවද නව දේශීය ආදායම් පනතින් කිසිඳු ආගමික සිද්ධස්ථානයකින් බදු අය කරන්නෙ නැති බවත් පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම මාධ්‍යහමුව කැඳවා තිබෙනවා.