Wednesday, September 25, 2024

General line - 0115112241

අලුත්ම ආරංචියක්! රන්ජන්ට නඩුවක්!




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේයි.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියා.