Wednesday, September 25, 2024

General line - 0115112241

හදිසියේම පාර්ලිමේන්තුවේ ඇසුණු 'නව ඇමති පත්වීමක' හඬ පටය  මෙන්න 

සමන්ත කුමාර




අද (24) පාර්ලිමේන්තුව ආරම්භයේදී මන්ත්‍රීවරුන්ගේ මයික්‍රෆෝන් මගින්  ඇසුණු කරුණු කිහිපයකින් තලතා අතුකෝරල අමාත්‍යවරියට  නව ඇමති තනතුරක් ලැබීම පිළිබඳව හා ඊට සුබ පැතූ අයුරු අසන්නට ලැබුණා. 

"අපි චාම් උත්සවයක් තමයි පිළිගන්න ලැහැස්ති කළේ බුලත් අතකුත් එක්ක " යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු පවසන විට  "සීට් එකට යන ලෙස"  තලතා අතුකෝරල අමාත්‍යවරයා සඳහන් කරනු එහිදී අසන්නට ලැබුණා.

තලතා අතුකෝරල අමාත්‍යවරියට  නව ඇමති පත්වීම  ලැබීමට නියමිත බවයි එම කතාබහින් හැඟ වුණේ.


එම අවස්ථාවේ හඬ පටය පහතින් ඇසිය හැකියි.