Wednesday, September 25, 2024

General line - 0115112241

රාජිතට එරෙහි විශ්වාසභංගය කාතානායක වෙත බාර දෙයි! අත්සන් ලේඛනය මෙන්න




රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහිව අත්සන් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.

මේ සඳහා මන්ත්‍රීවරුන් 39 දෙනකු අත්සන් තබා තිබෙනවා.