Wednesday, September 25, 2024

General line - 0115112241

පුංචි ඡන්දය ගැන හෙට පාර්ලිමේන්තුවේදී ඡන්දයක්




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම හෙට (25) පැවැත්වීමට පක්‍ෂ නායක රැස්වීමේදී අද තීරණය වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නෙත් නිවුස් කළ විමසීමකදි කියාසිටියේ පෙරවරු 10.30 ට ඡන්ද විමසීම ආරම්භ කරන බවයි. පනත් කෙටුම්පත පිළිබද විවාදය අද දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.