Wednesday, September 25, 2024

General line - 0115112241

අධිකරණ තලතාට - බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාට




අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරවල නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

ඒ ජනාධිපති නිල නිවසේදී.

මෙහිදී අධිකරණ අමාත්‍ය ධුරයේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ දිවුරුම් දුන් අතර බුද්ධශාසන අමාත්‍ය ධුරයේ, තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා දිවුරුම් දුන්නා.

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාන්තාවක් ලෙස නීතීඥ තලතා අතුකෝරළ මෙලෙස අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම වාර්තා වෙනවා.