Wednesday, September 25, 2024

General line - 0115112241

රජයේ පොහොර ක්‍රියාන්විතයට 'රවී' පත් කෙරේ 




කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස රවී ක්‍රිෂාන් ජයවර්ධන පත්කර තිබෙනවා. 

වසර 50කට වැඩි කාලයක් සේවයේ නිරත මෙම ආයතනය ISO 9001:2008 තත්ත්ව සහතිකය ලත් සම්පූර්ණයෙන් රජය සතු එකක් වනවා.

රජයේ  පොහොර ආනයනය, නිෂ්පාදනය සහ ගොවි ජනතාව වෙත බෙදාහැරීම යන කාර්යයන් පැවරී ඇත්තේ මෙම ආයතනයටයි.

රවී ක්‍රිෂාන් ජයවර්ධන වැඩ බාර ගත් අවස්ථාව පහතින් දැක්වෙනවා.