Wednesday, September 25, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම්හලේ ගින්න පාලනය කෙරේ (UPDATE)

චතුරංග සූරියආරච්චි




කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන   ඉන්ධන පිරවුම්හලේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව ගම්පහ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා.

අද (25) පස්වරු 2ට පමණ මෙම ගින්න හට ගත් අතර මීගමුවෙන්  සහ කොළඹින් ද ගිනි නිවීමේ රථ මේ සඳහා පිටත්කර හැරුණා.

ගින්න නිවීමට පෙර දර්ශන පහතින් නැරඹිය හැකියි.

...................................................................................

කලගෙඩිහේනේ ඉන්ධන පිරවුම්හලක් ගිනි ගනී - බවුසරයකුත් මේවනවිට ගින්නේ(BREAKING NEWS)

25-08-2017 14:42

කලගෙඩිහේන නගරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මෙම ගින්න හටගෙන ඇති අතර බවුසරයක් ද ගින්නට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිව තිබෙනවා.