Wednesday, September 25, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන් නිසා කොළඹ දැඩි රථ වාහන තදබදයක්




කොළඹ කොටුව ප‍්‍රදේශයේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. 

සෙරමික් හන්දියෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන් වසා දමා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. 

ආබාධිත රණවිරුවන් උද්ඝෝෂණයක යෙදී සිටීම මීට හේතුවී තිබෙනවා.