Wednesday, September 25, 2024

General line - 0115112241

නීති විරෝධී ඖෂධ අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට




බලපත‍්‍රයක් නොමැතිව නීති විරෝධි ඖෂධ අලෙවි කළ පුද්ගලයෙකු පානදුර, කෙසෙල්වත්ත සුජාත මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

සැකකරු සතුව තිබී ඖෂධ තොගයක් ද සොයා ගැණුනා. 

20 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.