Wednesday, September 25, 2024

General line - 0115112241

ටෙක්සාස් ප‍්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවෙන් ශ‍්‍රී ලාංකිකයින්ටත් බලපෑම්




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයට බලපා ඇති සුළි කුණාටුවෙන් ශ‍්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකුට ද බලපෑම් සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මේ වනවිට ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි. 

ටෙක්සාස් ප‍්‍රාන්තයට මේ වනවිටත් අධික වැසි ඇදහැලෙමින් පවතිනවා.