Thursday, September 26, 2024

General line - 0115112241

කොළඹ චැතම් වීදියේ ගින්නක්




කොළඹ චැතම් වීදියේ වෙළඳසැළක ගින්නක් හට ගෙන තිබෙනවා. 

අද (27) පස්වරුවේ හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 

සිදුවූ හානියද  මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය පැවසුවේ ගින්න පාලනය කිරීමටද පියවර ගෙන තිබෙනවා.