Thursday, May 9, 2024

General line - 0115112241

පල්ලෙකැලේ පිටියේ අවිනීතව හැසුරුණු ලාංකිකයන්ට කපුගෙදරගෙන් ඉල්ලීමක් (AUDIO)




ඊයේ (27) පැවති ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගය අවසාන භාගයේ දී ද ප්‍රේක්ෂකයින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තුළ නොසන්සුන් ලෙස හැසිිරුණා. 

ඒ සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චාමර කපුගෙදර ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ කණ්ඩායම සමග තවදුරටත් රැඳී  සිටින ලෙසටයි. 

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂකයින් හැසිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාව දරන්නේ විවිධ අදහස්. 

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් මත විමසීමක් කළා. ඒ, නෙත් එෆ් එම් ෆේස්බුක් පිටුව හා වයිබර් හරහා ප්‍රේක්ෂකයින්ගේ අදහස් ලබා ගනිමින්. 


මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කිහිප දෙනෙකුගේ අදහස්.