පවතින කාලගුණික තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලූම සීඝ්ර ලෙස අඩුවී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය පවසනවා.
එහි සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ ඇතැම් විදුලි උපකරණ භාවිතය අවම වීම මීට ප්රධානතම හේතුව බවයි.
ජල විදුලි බලාගාරවල නිෂ්පාදන ධාරිතාව ඉහළ ගොස් ඇති බවද මෙහිදී ප්රකාශ කෙරුණා.