Wednesday, May 1, 2024

General line - 0115112241

ධීවර වරායන් විදේශ සමාගම්වලට බදු දීමට කැබිනට් පත්‍රිකාවක්




මෙරට ධීවර වරායන් 10ක් විදේශ සමාගම්වලට බදු දීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව අනාවරණය කළේ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රුපියල් කෝටි 169කට මෙම ධීවර වරායන් ඉදිරියේ දී බදු දීමට නියමිත බව සඳහන්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම වරායන් විදෙස් සමාගම්වලට විකිණීමෙන් ධීවර ජනතාව පහරක් එල්ල වන බවයි.