Thursday, May 2, 2024

General line - 0115112241

අතුරුදන්වූවන් පිළිබඳව සොයාබැලීමේ ගිවිසුමෙන් එක්නැලිගොඩ හෝ තාජුඩීන් ඝාතනයට නඩු බැහැ




අතුරුදන්වූවන් පිළිබඳව සොයාබැලීමේ ගිවිසුම අනාගතයට බලපාන අයුරින් සකසා ඇති බවත් කිසිවිටෙක එය අතීතයට බලනොපාන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එක්නැලිගොඩ අතුරුදන් සිද්ධිය සහ තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධව මෙම ගිවිසුම යටතේ කිසිවෙකුටත් නඩු පැවරිය නොහැකි බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (16) එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.