Sunday, April 28, 2024

General line - 0115112241

ලොවක් බලාසිටියදී ප්‍රේක‍ෂකාගාරය කඩාවැටෙයි (PHOTO)




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අතරතුර ප්‍රේක‍ෂකාගාරයේ කොටසක් කඩා වැටීමේ සිද්ධියක් වාර්තා වනවා. 

සිද්ධියෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අනතුරත් සමග එම ස්ථානයේ සිටි ප්‍රේක‍ෂකයින් දෙසියයක් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගැණුනා. අනතුරට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණ වි නැහැ. 

ලෝකයේම අවධානය දිනාගත් මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 21 ක ජයක් හිමිකර ගත්තා.