Wednesday, January 1, 2025

General line - 0115112241

“ජනමත විචාරණයක් නැතිව 20 බෑ” - ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මෙන්න

වසන්ත පිවිතුරු




20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දී තිබෙනවා.

එම තීරණයේ දැක්වෙන්නේ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරනයක් අවශ්‍ය බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය අවශ්‍යය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන් බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

මෙම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නා.