Monday, May 13, 2024

General line - 0115112241

නව ක්‍රිකට් තේරීම් කමිටුවට  ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය (PHOTOS)

කසුන් කැළුම්




පස් දෙනෙකුගෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතිය හිමි වී තිබෙනවා. 

එම කමිටු සාමාජිකයන් පිරිස වන්නේ ග්‍රැහැම් ලැබ්රෝයි (සභාපති), ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස්, සජිත් ප්‍රනාන්දු, අසංක ගුරුසිංහයි.