Tuesday, May 7, 2024

General line - 0115112241

තද සුළඟක් ගැන කාලගුණ අනාවැකියක්




ඉදිරි පැය 36ක කාලය තුළ විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

(සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වෙයි)