Friday, September 20, 2024

General line - 0115112241

ගංජා කිලෝ 55 ක් යාපනයේදී අත්අඩංගුවට




කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 55 ක් සමග යාපනය මාදගල් වෙරළ තීරයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉලවාලෙයි පොලීසිය සිදුකළ වැටලීමකදීයි.

ඉන්දියාවේ සිට රැගෙනවිත් බෙදාහැරීම සදහා සූදානම් කර තිබූ ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

Image00001 Image00002