Saturday, July 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්




පාර්ලිමේන්තු සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත් විවාදය අතරතුරදී බවයි වාර්තා වුණේ.

හටගත් නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු අද (20) දහවල් 12.00 තෙක්  කල් තබා තිබෙනවා.