Wednesday, February 5, 2025

General line - 0115112241

නීතිපති සහ මැතිවරණ ප්‍රධානියා පාර්ලිමේන්තුවට කැඳවයි! ඡන්දය ගැන පක්ෂ නායකයින් තීරණාත්මක සාකච්ඡාවක!




නීතිපති සහ මැතිවරණ ප්‍රධානියා පාර්ලිමේන්තුවට කැඳවයි! ඡන්දය ගැන පක්ෂ නායකයින් තීරණාත්මක සාකච්ඡාවක!

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රය සහ නීතිපති ජයන්ත ජයසූරිය, පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙනවා.

අද (20) විවාදයට ගැනෙන පලාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාල සංශෝධන සහ ඊට අදාල නීතිමය කරුණු මෙහිදී සාකච්ඡා කෙරෙනවා.