Friday, September 20, 2024

General line - 0115112241

අනුර සේනානායක සහ සුමිත් පෙරේරා යළි රිමාන්ඩ්




රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අගෝස්තු 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුවයි.