Wednesday, May 1, 2024

General line - 0115112241

ජාතික මහා ක්‍රීඩා උළෙලේ විචිත්‍රවත් සමාරම්භය (PHOTOS)




මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා අමාත්‍ය දයිසිරි ජයසේකර, දකුණුපළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගීව සිටියා.