පොල්ගහවෙල - උඩපොල ප්‍රදේශයේදී ලොරියක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් තවත් 07 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.