Monday, April 29, 2024

General line - 0115112241

බලන කණිටු විදුහලට දිරිය නෙත් අත හිත!




නෙත් එෆ් එම් රේඩියෝව මගින් සංවිධාන කෙරෙන දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ (25) සිදු කෙරුණා. ඒ, මහනුවර බලන කණිෂ්ඨ විද්‍යාලයේදීයි.

මෙහිදී එම විද්‍යාලය වෙත, තූර්ය වාදන කණ්ඩායමක් සඳහා සංගිත භාණ්ඩ පරිත්‍යාග කෙරුණා. මීට අමතරව ඉහළ දක්ෂතා දැක්වු දරු දැරියන් 40 දෙනකු වෙත පොත් පත් සහ වෙනත් උපකරණ ද පිරිනැමුණා.

පුස්තකාලය සඳහා වන කියවීම් පොත්ද මෙහිදි බලන කණිෂ්ඨ විද්‍යාලය වෙත පරිත්‍යාග කෙරුණා.