Friday, May 17, 2024

General line - 0115112241

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි




රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

ප්‍රවීන මාධ්‍යවේදියකු වන ඔහු 2016 වසරේ ජුනි මස සිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.