Friday, October 18, 2024

General line - 0115112241

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවට ගිනි තබයි (PHOTOS)




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා.

මධ්‍යම පළාත නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු මෙලෙස අද (03) මෙම වාර්තාවට ගිනි තැබුවා.

ඒ, පළාත් සභා මාසික සැසි වාරයේදීයි.

නව ව්‍යවස්ථාවේ රටේ ඒකිය භාවයට සහ බුදු දහමට නිසි තැන ලැබී නොමැති බව පවසමින් නිමල් පේ‍්‍රමවංශ මන්තී‍්‍රවරයා අතුරු කමිටු වාර්තාවට මෙලෙස ගිනි තැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.