Saturday, July 27, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් මිසයිල ආරක‍්ෂණ පද්ධතියක් සෞදියට




අමෙරිකානු ඩොලර් බිලියන 15 ක මිසයිල ආරක‍ෂණ පද්ධතියක් අමෙරිකාවෙන් මිළදී ගැනීමට සෞදි අරාබිය සූදානම් වනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගණුදෙනුව සඳහා අවසර ලබාදී ඇති බවයි.

මෙම මිසයිල ආරක‍්ෂණ පද්ධතියට ප්‍රති මිසයිල විඳින ඇතුළු නවීන මිසයිල පාලන පද්ධතියක් සහ රේඩාර් උපකරණ ඇතුළත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.