Friday, January 10, 2025

General line - 0115112241

පතාක යෝධයන් ගැන කියන ඇමති හකීම් (VIDEO)

මහනුවර - හේරත් ඒකනායක




උතුරු නැගෙනහිර පළාත් හැර අනෙකුත් පළාත්වල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතීක පක්ෂ සමග එක්ව මැතිවරණයට තරගවදින බව අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

ඔහු කියා සිටියේ යම් යම් දිස්ත්‍රික්කවල තමන් තනිවම තරග කිරිමට අපේක්ෂා කරන බවයි.

මහනුවර ප්‍රදේශයේ  අද (07) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී පතාක යෝධයන් ගැන අමාත්‍යවරයා කියපු කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.

 

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සෑම ඡන්ද කොට්ඨාශයකින්ම ජය ලැබීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.