Friday, January 10, 2025

General line - 0115112241

රසායනිය අවි භාවිතය සම්බන්ධයෙන් ලක් රජය විරෝධය පල කරයි




රසායනිය අවි භාවිතය මෙන්ම න්‍යෂ්ඨික වැඩපිළිවෙලට එරෙහිව ශ්‍රී ලංකා රජය විරෝධය පල කර තිබෙනවා.

ඒ 2017.10.06 වන දින රජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.

මෙම ගැසට් නිවේදනය 1968 වර්ෂයේ  අංක 45 දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විධි විධාන යටතේ 2  වන වගන්තිය ප්‍රකාරව විදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිවේදනය කර තිබෙනවා.

(අදාළ ගැසට් පත්‍රය සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න)

 http://documents.gov.lk/files/egz/2017/10/2039-31_S.pdf