මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් මුල් කර ගනිමින් ගල්කිස්සේදී ඉකුත්දා ඇති වූ විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 08 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කෙසේ වෙතත් එම පිරිසට අයත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හෙට දිනය දක්වායි.
සෙසු සැකකරුවන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
ඔවුන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක ඉදිරිපත් කිරීමට ද නියමිතයි.