මියන්මාර සරණාගතයින්ට ගල්කිස්ස ප්‍රදේශයේදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමිට අද (10) ඇප ලබා දී තිබෙනවා.
ඊට අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණය උන්වහන්සේ ට ඇප ලබාදීමට නියෝග කළා.