මරණ දඬුවම නියමව බන්ධනාගාරගතව සිටින තැනැත්තන්ගෙන් වැඩි පිරිසක් අට ශ්‍රේණිය දක්වා හෝ අට ශ්‍රේණිය සමතුන් බව බන්ධනාගාරය කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
2012 සහ 2016 යන වසර පහ තුල මරණ දඬුවම හිමි වූ පිරිස 774ක් වනවා. ඉන් 748 දෙනකු පිරිමින්ය. මුළු පිරිසෙන් 630 දෙනකු විවාහකයන් බවයි ඉන් හෙළිව තිබෙන්නේ. මෙම පිරිසේ අධ්‍යාපන මට්ටම පිලිබඳ වාර්තා වන්නේ 1023 දෙනකු අට ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා ඇති බවයි. අට සමත් පිරිස මින් 393ක් වනවා.
කිසිදු අධ්‍යාපනයක් නොලද පිරිස 19ක්.