වහාම ක්රියාත්මක වන පරිදි පොලිසියේ 44 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පොලිස්පතිතුමාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ අදාළ ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි.
(එම තොරතුරු පහතින්)